Mahagama sekara biography in sinhala language
Mahagama sekara biography in sinhala language video.
මහගම සේකර
මහගමගේ සේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ.
Mahagama sekara biography in sinhala language
ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.
ළමා කාලය
මහගම සේකර 1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.ඔහු ඉගෙනුම ලැබුවේ රදාවාන රජයේ පිරිමි පාසලේය.ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය.
Mahagama sekara biography in sinhala language pdf
උදා: තුංමංහන්දිය නවකතාව
මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ
මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ
ප්‍රකාශන
අනුවාද
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ "ද වයිට් කම්පනි" නම් කෘතියේ අනුවාදයකි
ළමා සාහිත්‍ය
- පුංචි අයට කයි කතන්දර - (1958)
- සරු පොළවක් අපට ඇතේ - (1973)
- කොටි වලිගය - (1990)
කාව්‍ය
- ව්‍යංගා (කේ.
ජයතිලක සමඟ) - (1960)
- සක්වා ලිහිණී - (1962)
- හෙට ඉරක් පායයි